සේයා ඝාතනය කළේ තමන් බව අත්අඩංගුවට ගත් සැකකරුවෙක් පාපොච්චාරණය කරයි
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේ රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු, දැරිය ඝා...

https://www.sathhanda.com/2015/09/murder-of-5-year-old-Seya-Sadevmi-of-Kotadeniyawa-was-arrested.html
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේ රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු, දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක් සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
මීට පෙර සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
Related