සීපා: ඉන්දියානු මර උගුලක්! සීපා ගිවිසුමට එරෙහිව කොළඹ ඇවිලෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත සීපා වෙළඳ ගිවිසුමට විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට අද වි...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත සීපා වෙළඳ ගිවිසුමට විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. එම පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහ පක්ෂ ක්‍රියාකාරීන් මීට එක්ව සිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7792972287349780499

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්


item