රංගේ බණ්ඩාර පොල් ගැහුවේ අයි? - කැබිනට් ඇමති ධූරයක් නොලැබීම ගැනත් කතා කරයි
රංගේ බණ්ඩාර නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දිවුරුම් දීමෙන් අනතුරුව තම මැතිවරණ බල ප්‍රදේශය වන ආණමඩුවට ...

https://www.sathhanda.com/2015/09/palitha-range-bandara.html
රංගේ බණ්ඩාර නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දිවුරුම් දීමෙන් අනතුරුව තම මැතිවරණ බල ප්‍රදේශය වන ආණමඩුවට යන අතර තුර හලාවත - මාදම්පේ, තනියවල්ලභ දේවාලය අසල පැවති පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දක්වමින් කියා සිටියේ, කැබිනට් ඇමති ධූරයක් නොලැබීමෙන් යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් එය පෞද්ගලිකව තමාට නොව පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට බවය.
තනියවල්ලභ දේවාලයට පැමිණි රාජ්‍ය ඇමතිවරයා බෝධියට පැන් පුරා, සුවඳ කූරු දල්වා, බුදුන් වැඳ සහ දෙවියන් නැමැද පොල් ගැසීය.
Related