පනාගොඩ සිසු ඝාතනයේ සැකකරු අල්ලයි - අතුරුගිරිය පොලිසිය අසල නොසන්සුන්
පනාගොඩ කපුරුගොඩදී දස හැවිරිදි දරුවකු කපා කොටා මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අසල ගල්වැඩ පොළක කම්කරුවකු බියගමදී මීට සුළු මෝහතකට පෙර අත් අඩංග...
https://www.sathhanda.com/2015/09/panagoda-kavindu-devinda-murdered-arrested.html
පනාගොඩ කපුරුගොඩදී දස හැවිරිදි දරුවකු කපා කොටා මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අසල ගල්වැඩ පොළක කම්කරුවකු බියගමදී මීට සුළු මෝහතකට පෙර අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අත්අඩංගුවට ගත් සිද්ධිය සැලවීමත් සමග මේ වන විට අතුරුගිරිය පොලිසියට අසලට විශාල පිරිසක් එක්ව ඇතැයි ද දැනගන්නට ඇත.


What can these people do or what are they going to do. Now there are more idiots than our days.
ReplyDelete