දුම්රියට බිලි වූ රූමතියගේ කඳුළු කතාව [PHOTOS]

පිටකොටුව දුම්රිය ස්ථානයෙන් පසුගිය දා වාර්තා වූ මෙම සිදුවීම ඉතා සංවේදී එකකි. රූමත් තරුණියක දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඇයට නොසිතූ ...

පිටකොටුව දුම්රිය ස්ථානයෙන් පසුගිය දා වාර්තා වූ මෙම සිදුවීම ඉතා සංවේදී එකකි.

රූමත් තරුණියක දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඇයට නොසිතූ ලෙස මෙලො ව හැර යාමට සිදු විය. එය දැක බලා ගැනීමට අදාල ස්ථානයට විශාල ජන ගඟක් ඇදුනහ. ඒ අතර දුම්රිය තුළ සිටි පුද්ලයෙක් ද ඒ ස්ථානයට පැමිණියේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කව්රුන් ද යන්න දැක බලා ගැනීමට ය.

ඔහුගේ දෙපා වෙව්ලන්නට විය. උගුර කට වේලී ගොස් දුටු දේ අදහා ගැනීමට නොහැකි ව ඔහු නැවත වරක් ඒ සිටින්නේ ඇයම දැයි සැක හැර දැන ගැනීම‍ට තවත් වරක් බැලුවේ ය. එවර ද ඔහු නිවැරදි ය. ඒ මරණයට පත් ව සිටියේ අන් කිසිවෙකු නොවේ. තම එක ම දියණියයි.

රාගම ඇටකොරස පාර, 362/C නිවසේ පදිංචි ව සිටි ශෙරීන් ලොරේටා නමැති 25 හැවිරිදි එම පවුලේ එක ම දියණිය වූ රූමත් තරුණියක් එලෙස මරණයට පත් විය. 

ඇය සේවය නිමවා නැවත නිවසට පැමිණෙන විට දී ඇය නොසිතූ ලෙස මෙලොව හැර යාමට සිදු විය. මව්පියන්ගේ දෙපා නැමද ඉකුත් 21 වැනි දා එදින පෙරවරුවේ නිවසින් පිට ව ගියේ නැවත නොඑන්නට යැයි ඇය හෝ දෙමව්පියන් ද සිහිනෙන්වත් සිතුවේ නැත.

ඇයගේ ඡායාරූප පහතින් නරඹන්න.















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3174861127266583893

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item