
නව රජය පළමු අයවැය නොවැම්බර් 20 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. නව රජය ආකර්ෂණීය සහන සහිත ජනතාවට හිතකාමී අයවැය ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ ය.
ඉකුත් 23 වැනි දා පාර්ලිමේන්තුවේ මූල්‍ය යෝජනා 06 ක් විවාදයට ගෙන තිබේ.
Related