අගමැති අල්ලස් කොමිසමේ මොනවද කෙරුවේ - එහෙම දේශපාලන ඇගිලි ගැසීම් යහපාලනයද?
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (02) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. වාර්තා වන ආකාරයට දැනට විමර...

https://www.sathhanda.com/2015/09/ranil-wickramasinghe.html

වාර්තා වන ආකාරයට දැනට විමර්ශනය වන පැමිණිලිවල ප්‍රගතිය ගැන විමසීම් කර ඇති බව වාර්තා වූ අතර ඒ පිළිබඳව කල විමසීමේදී කෙසේ වෙතත් මේ ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නොහැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාර නිලධාරීවරයා කියා සිටියා.
Related