සංගා හැකර් ප්‍රහාරයකට ලක් වේ [PHOTOS]
කුමාර් සංගක්කාර මහතාගේ නිළ ට්විටර් ගිණුම අනවසර පිවිසුමකට (Hack) ලක්ව ඇති බව ඒ මහතා මීට සුලු මොහොතකට පෙර තම රසික පිරිස වෙත දැනුම් දුන්...

https://www.sathhanda.com/2015/09/sangakkara-twitter-account-hacked-photos.html
කුමාර් සංගක්කාර මහතාගේ නිළ ට්විටර් ගිණුම අනවසර පිවිසුමකට (Hack) ලක්ව ඇති බව ඒ මහතා මීට සුලු මොහොතකට පෙර තම රසික පිරිස වෙත දැනුම් දුන්නේ ය.
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියක් අතරතුර සිටි සංගක්කාර මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.
ඔහුගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් ඇතුල් වූවන් විසින් අසභ්‍ය ඡායාරූප ද පළ කොට තිබුණු අයුරු ද දක්නට ලැබුණි.

Related