මිතුරා සමඟ සිය නැගණිය අවුරුද්දක් පුරා දුෂණය කල සොයුරා දැලේ

පදිංචි 15 වියෑති සිය එක කුස උපන් නැගණිය වසරකට අධික කාලයක්‌ තිස්‌සේ ලිංගික අපයෝජනයට ලක්‌ කළ සොහොයුරා සහ ඊට සම්බන්ධ වූ තවත් තරුණයකු රඹුක්‌කන ...

පදිංචි 15 වියෑති සිය එක කුස උපන් නැගණිය වසරකට අධික කාලයක්‌ තිස්‌සේ ලිංගික අපයෝජනයට ලක්‌ කළ සොහොයුරා සහ ඊට සම්බන්ධ වූ තවත් තරුණයකු රඹුක්‌කන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බව රඹුක්‌කන, ගබ්බල, කොටවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පාසල් ශිෂ්‍යාවගේ සොහොයුරා අවුරුදු 20 ක්‌ පමණ වන අයකු වන අතර ඔහුගේ මිතුරා වයස අවුරුදු 23 ක්‌ වන තරුණයෙකි.

දූෂණයට ලක්‌වූ පාසල් ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් රඹුක්‌කන පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනා කෑගල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව මේ මස 17 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3695683916506367355

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item