විජේවීර පවුලට 6 මාසයක් කල් දෙයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවනට තවත් මාස 6ක් වැලිසර නාවික හමුදා නිල නිවසේ සිටීමට ජනපති මැදහත්වීමෙන් ඉඩදී...
https://www.sathhanda.com/2015/09/rohana-wijeweerafamily.html
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවනට තවත් මාස 6ක් වැලිසර නාවික හමුදා නිල නිවසේ සිටීමට ජනපති මැදහත්වීමෙන් ඉඩදී බව නාවික හමුදාව පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා විජේවී රභාර්යාව සහ එම පවුලේ අයට තවත් මාස හයක කාලයක් නිල නිවසේ රැඳී සිටීමට අවසර දී ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා පැවසීය.
ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේදී ජනපති මේ තීරණය ගත් බවද වාර්තාවෙයි.


Related