බැසිල් කරපු දිවිනැගුමේ වරදක් මට පෙන්නේ නැ - SB
සමාජ සේවා අමාත්‍යාංශයේ දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මූල්‍ය දූෂණයක් සිදුකළේයැයි තමාට නොපෙනෙන බව සමාජ සවිබල ගැන්වීම...

https://www.sathhanda.com/2015/09/s-b-dissanayake.html
සිය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමෘද්ධි බැංකු මගින් නිවාස ලබාදීමේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද වරදක් කර නොමැති බවයි.
Related