යුද්ධය නිමා කර රට දියුණු කිරීමේ ගෞරවය මහින්දට හිමිවිය යුතුයි - සරත් විජේසුරිය
එක්සත් ජාතික පෙරමුණට සහාය දැක් වූ පුරවැසි බලය සංවිධානය නියෝජනය කරන මහාචාර්ය සරත් විජේසූරිය මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංව...
https://www.sathhanda.com/2015/09/sarath-wijesuriya.html
එක්සත් ජාතික පෙරමුණට සහාය දැක් වූ පුරවැසි බලය සංවිධානය නියෝජනය කරන මහාචාර්ය සරත් විජේසූරිය මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරයේ ආරාධිත කතාව සිදුකරමින් සිටියි.
බලය යනු නරක අවියක් බව ඔහු කීවේය. බණ්ඩාරනායක මැතිණිය වසර දෙකක කාලයක් සිය ධුරය දිග් ගස්සා ගැනීමෙන් එජාපයට අසීමිත බලයක් ලැබුණ බව ඔහු සඳහන් කළේය.
එම බලය ලැබීම රටේ දේශපාලනය විපරිත කිරීමේ පළමු කරුණ වූ බව ඔහු කීවේය. කෙටි කාලයකදී චන්ද්‍රිකා බණ්ඩාරනාක මැතිණිය නිදහස් පක්ෂය ශක්තිමක් පක්ෂයක් කළ බව ඔහු පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන රජයක් ඇතිකරමින් ලංකාවේ සංවර්ධනය ඇති කිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට හිමිවිය යුතු බව ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා ජාති එක්සත් කිරීමේ කාර්යය කළා නම් වර්තමාන දේශපාලන මුහුණුවර වෙනස් වීමට ඉඩ තිබූ බව ඔහු පැවසීය.
අද මෙසේ පවසන සරත් විජේසුරිය ජනාධිපතිවරණයේ සහ මැතිවරණයේදී මේ කිසිවක් නොපැවසීමට වගබලාගත් අතර ඔහුගේ දිව දෙකෙන් මාස කිහිපයක් සඟවාගෙන සිටි එක් දිවට අද පන ලැබී තිබෙනු දක්නට ලැබුණි.
අද මෙසේ පවසන සරත් විජේසුරිය ජනාධිපතිවරණයේ සහ මැතිවරණයේදී මේ කිසිවක් නොපැවසීමට වගබලාගත් අතර ඔහුගේ දිව දෙකෙන් මාස කිහිපයක් සඟවාගෙන සිටි එක් දිවට අද පන ලැබී තිබෙනු දක්නට ලැබුණි.


Before the two elections there was a big campaign sending e-mails around(started in Canada-designed by LTTE supporters? and followed by “Moda Sinhalaya”) that Rajapaksa family has built up(Bribery ) a massive wealth in Australia and other countries to run away when they lose the election. Rajapaksa's or his supporters never thought they will lose elections. MR thought people will vote him and then his son(after 35st B'day). Only countries that they can take refuge, if UNP or UN frame them)for war crimes are Russia, North Korea or China. All other countries will obey the west and send them to Hague. Even Gota who had Permanent Residence status in USA is not able to return to USA now. LTTE Diaspora will get USA to put him in for war crimes. Some idiots are still saying the same story, even after losing MR did not run away. Only Basil went away . He also returned. It is the duty of the Sri Lanka's to protect that family from LTTE and the Western accusations. Otherwise the Sinhalaya will be doomed. It will not be like betraying the last king of Kandy who did not unite the country or he was not a Sinhalese by birth although he was crowned as the King of Kandy(not of Three-Sinhale).
ReplyDelete