මෛත්‍රියි මහින්දයි එකම වේදිකාවේ - චන්ද්‍රිකා ඇවිල්ලා නෑ [PHOTOS]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය පොලොන්නරුව රජරට නාවෝදය ක්‍රීඩාංගණයේදී ඇරඹිනි. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්...
https://www.sathhanda.com/2015/09/sri-lanka-freedom-party_2.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය පොලොන්නරුව රජරට නාවෝදය ක්‍රීඩාංගණයේදී ඇරඹිනි.
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සම්මේනයට පැමිණියේය. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමුළුවට එක්වීමට නියමිතව තිබුණත් අවසාන මොහොතේ පැමිණීමට හැකියාවක් නොමැති බව දන්වා ඇත.
චන්ද්‍රිකාගේ නොපැමිණීම බොහෝදුරට මහින්ද මෙයට සහභාගීවීම නිසා විය හැකි බව පැමිණ සිටි මැති ඇමතිවරුන් පැවසීය.



Related