මීට පස්සේ සොයලා බලලා චෝදනා කරන්න - සේයාගේ පියා කතා කරයි [VIDEO]

https://www.sathhanda.com/2015/09/seya-sadeumi-father-speaks.html
මෙහිදී ඔහු ප්‍රකාශ කරනනේ මින් ඉදිරියට මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් කාට හෝ චෝදනා එල්ලකරන විට ඒ සම්බන්ධයෙන් සොයා බලා චෝදනා එල්ල කරන ලෙසයි.
පසුගිය දින කිහිපයේ යම් යම් මාධ්‍ය මඟින් වාර්ථා කර තිබුනේ එම දැරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකළ බවට විශ්වාස කරන බවයි. මෙහිදී පොලීසියට මේ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී ඇති බවත් ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.
මෙම කරුණ නිසා ඔහුටත් ඔහුගේ බිරිඳටත් තම දියනියගේ අවමංගල්‍ය උත්සවය අවස්ථාව සඳහා පවා හරිහැටි සහභාගී වීමට අවස්ථාව නොසැලසුන බව ඔහු ප්‍රකාශ කරයි.
එමෙන්ම එම අවස්ථාවේ දී ඇගේ මව සිය අදහස් පලකරමින් ප්‍රකාශ කර තිබුනේ තමාට තව දරුවන් දෙදෙනෙකු සිටිනා බවත් මෙවැනි තත්වයක් උඩ තමාට එම දරුවන් දෙදෙනා බලාකියාගැනීමට පවා අපහසු තත්වයක් උදාවී ඇති බවත්ය.
Related