විපක්ෂ නායක කවුද? - අද තෝරාගනියි
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා නම් කිරීම අද (03) සිදු කෙරෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් ඒ සඳහා යෝජන...

https://www.sathhanda.com/2015/09/sri-lanka-parliament-opposission-leader.html
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුමාර වෙල්ගම මහතාගේ නම ද , දෙමළ ජාතික සන්ධානයෙන් එහි නායක ආර්. සම්බන්ධන් මහතාගේ නම ද යෝජනා වී තිබෙනවා.
කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට ද භාර දී තිබෙනවා.
Related