ජනපතිට අදට 64 යි, ශ්‍රීලනිපයටත් 64 යි
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ 64වන උපන් දිනය අදට යෙදී තිබේ. 1951 සැප්තැම්බ්ර් 03 වන දින උපන් ඒ මහතා මෙරට සය වන විධායක ජනාධිපතිවර...

https://www.sathhanda.com/2015/09/64-64.html
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ 64වන උපන් දිනය අදට යෙදී තිබේ.
1951 සැප්තැම්බ්ර් 03 වන දින උපන් ඒ මහතා මෙරට සය වන විධායක ජනාධිපතිවරයාය.
ජනාධිපතිවරයාගේ උපන් දිනයට සමගාමීව ඊයේ දිනයේදි ප්‍රදේශ රැසක උත්සව පැවති අතර අද දිනයේද පැවැත්වෙයි.
මේ අතර ශ්‍රීලනිපයේ ද 64 වන සැමරුම් උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පොළොන්නරුවේදී පැවැත්විණි.
මේ අතර ශ්‍රීලනිපයේ ද 64 වන සැමරුම් උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පොළොන්නරුවේදී පැවැත්විණි.
Related