වාස් ගුණවර්ධනට සැත්කමක් - දැඩිසත්කාර ඒකකයට

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හදිසි ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු ...

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හදිසි ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.

වාස් ගුණවර්ධන සඳුදා (09) අධිකරණයේ දී අසනීප වී රෝහල් ගත් කැරිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item