ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ - විග්නේෂ්වරන්ගේ යෝජනාව සම්මතයි

යුද අපරාධ ගැන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ පරීක්ෂණයක් කළ යුතු යැයි සඳහන් කරමින් උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා ගෙන එන ...

යුද අපරාධ ගැන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ පරීක්ෂණයක් කළ යුතු යැයි සඳහන් කරමින් උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා ගෙන එන ලද යෝජනාවක් එම පළාත් සභාවේදී අද සම්මත වී තිබේ.

මෙම යෝජනාව ගැන අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ විපක්ෂනායක සී. තවරාසා පවසා ඇත්තේ මෙයට අපි විරෝධය පළ නොකරන බවයි.

විග්නේෂ්වරන්ගේ එම යෝජනාවට සහය නොදෙන නමුත් එයට විරුද්ධ නැති බව තවරාසා පැවසූ බව කීවේය.

මේ අතර උතුරේ මහඇමතිවරයා විසින් අද ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට යවන බව පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් පවසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7846879762126394554

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item