කිරිඇල්ල පාර විවෘත කරන්න පටිය කපන්න කලින් කාන්තාවක් හොරෙන් එක කපලා
කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය සඳහා ඊයේ (17) දිනයේ සුදානම් කර තිබූ පීත්තපටිය ඇමතිවරුන්ට පෙර කාන්තාවන් දෙදෙනෙක් කපා දමා ඇති...

https://www.sathhanda.com/2015/09/woman-declared-kaduwela-road.html
"මේ හයිවේ එක හැදුවේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා.මහින්ද මහත්තයට ජයවේවා" යැයි කියමින් මෙම කාන්තාවන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ විශාල ඡායාරූපයක්‌ද ප්‍රදර්ශනය කරමින් ඝෝෂා නඟන්නට වුණා.
මෙම කාන්තාවන් දෙදෙනා සුබ මොහොත පැමිණෙන තුරු නිසොල්මන්ව සිට පසුව සඟවාගෙන ආ කතුරකින් පීත්තපටිය කපා දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related