රජයේ නීතියානුකුල මිනි මැරීමට 14ක් එයි

අලුගෝසු හෙවත් වදක තනතුර සඳහා අද දිනයේ පැවති සම්මුඛ පරීක්ෂණයට පුද්ගලයින් 14 දෙනෙකු සහභාගී වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තනත...

අලුගෝසු හෙවත් වදක තනතුර සඳහා අද දිනයේ පැවති සම්මුඛ පරීක්ෂණයට පුද්ගලයින් 14 දෙනෙකු සහභාගී වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තනතුර සඳහා ඉල්ලුම්පත් 24ක් ලැබී තිබු බවයි.

කෙසේවෙතත් ඒ අතරින් 14 දෙනෙකු පමණක් අද දිනයේ පැවති සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඇත. ඒ අතරින් ඉහළම සුදුසුකම් සහිත පුද්ගලයින් දෙදෙනා වදක තනතුර සඳහා බඳවා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1136628293191376980

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item