සිරුර ගිනි ගනිද්දී මහමග ඇවිද යයි [PHOTOS]

බදු එකතු කරන්නන්ට විරෝධය පාමින්  සිය ශරීරයට ගිනි තබාගෙන ඇවිලෙමින් තිබියදී පාකිස්ථානයේ Multan ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහමග ඇවිදිමින් ගිය පුද්ග...

බදු එකතු කරන්නන්ට විරෝධය පාමින්  සිය ශරීරයට ගිනි තබාගෙන ඇවිලෙමින් තිබියදී පාකිස්ථානයේ Multan ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහමග ඇවිදිමින් ගිය පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වෙනවා. වයස අවුරුදු 24 ක් වන මෙම පුද්ගලයාට උදවු පැමිණෙන විට බොහෝ සෙයින් ප්‍රමාද වී තිබූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඔහුව රෝහලක් වෙත ඇතුළත් කිරීමේදී ශරීරයෙන් සියයට 80 ක් පරණ පිළිස්සී තිබූ බවයි රෝහල් බලධාරීන්ද පවසා ඇත්තේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6534543082625070087

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item