ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.ඒ සදහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇත...
https://www.sathhanda.com/2015/10/Galagoda-Aththe-Gnanasara.html
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.ඒ සදහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇතැයි පැවසේ.
ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනා සඳහා ඥානසාර හිමි ඇතුළු පිරිසකට අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි. නඩු විභාගය නොවැම්බර් 9 වැනිදාට කල් තැබිණි.
ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනා සඳහා ඥානසාර හිමි ඇතුළු පිරිසකට අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි. නඩු විභාගය නොවැම්බර් 9 වැනිදාට කල් තැබිණි.


Related