මොකක්ද මේ අමුතු විලාසිතා දැක්ම [VIDEO]
https://www.sathhanda.com/2015/10/Paris-Fashion-Week-models-wear-helmets-runway-F-Vandevorst-Rick-Owens.html
පැරිසීයේ විලාසිතා සතිය අතරතුර අමුතු ආකාරයේ විලාසිතා කිහිපයක් හැමගේ අවධානයට ලක්වුනා.
ඒ කාන්තාවන් ගේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තාවන් නැගී සිටිය යුතු බව පවසමින් ෆැෂන් ෂෝ එක අතර තුර කාන්තාවන් කර පිට තබාගෙන වේදිකාවට පැමිණීමයි.
එහිදී සමහර කාන්තාවන් කලු පැහැති හෙල්මට් පැලඳ සිටීමද විශේෂත්වයක්.
එම ඡායාරූප සහ වීඩියෝ පහතින් බලන්න




















Related