BUK මිසයිල නිෂ්පාදකයන් සබැ BUK මිසයිලක් සහ ගුවන් යානයක් යොදාගනිමින් MH17 අනතුර අත්හදා බලයි [VIDEO]
රුසියාවේ BUK නිෂ්පාදනය කරන අල්මාස්-ඇන්ටි (Almaz-Antey) සමගම මගින් පසුගියදා ප්‍රහාරයකට හසුව කඩා වැටුණු මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 17 ගු...
https://www.sathhanda.com/2015/10/almaz-antey-video-simulation-on-MH17.html
රුසියාවේ BUK නිෂ්පාදනය කරන අල්මාස්-ඇන්ටි (Almaz-Antey) සමගම මගින් පසුගියදා ප්‍රහාරයකට හසුව කඩා වැටුණු මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 17 ගුවන් අනතුර ප්‍රති නිර්මාණය කර අත්හද බලා තිබේ. ඒ සදහා ඔවුන් සැබෑ BUK 9M38 මිසයිලයක් සහ සබැ ගුවන් යානයක් යොදාගෙන තිබේ. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව එම පහරදීම යුක්රේන හමුදා මගින් සිදුකර ඇති බව වාර්තා වේ.


Related