ජනපතිගේ දුව ලෝක ගුරු දින සඳහා ප්‍රධාන ආරාධිතයා වූ හැටි [PHOTOS]
ලෝක ගුරු දින හා ලෝක ළමා දින සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය මගින් පැවැත්වූ සැමරුම් උළෙල ඊයේ දින පාසැල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පාසල...
https://www.sathhanda.com/2015/10/chathurika-sirisena-at-rathnavali-balika.html
ලෝක ගුරු දින හා ලෝක ළමා දින සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය මගින් පැවැත්වූ සැමරුම් උළෙල ඊයේ දින පාසැල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පාසලේ ආදී ශිෂ්‍යයාවක ලෙස මෙහි ප්‍රදාන ආරාධිතයා ලෙසින් සහභාගී වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේනයි. එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

















Related