අවිස්සවේල්ලෙන් මල සිරුරක්
අවිස්සාවේල්ල පුවක්පිටිය එගොඩගම ප‍්‍රදේශයේ පාළු නිවසක තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල පොලිසිය පැවසුවේ දින 04 කට පමණ...

https://www.sathhanda.com/2015/10/dead-body-found-in-awissawella.html
අවිස්සාවේල්ල පොලිසිය පැවසුවේ දින 04 කට පමණ පෙර මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් මෙලෙස සොයා ගැනුණු බවයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක පමණ පිරිමි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Related