යහපාලනයට සහය දෙන්න අමෙරිකාවෙන් පෝලිමේ එයි
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් දිවයිනට පැමිණිමට නියමිතව තිබේ. ලොව පුරා කාන්තාවන්ගේ ගැටලු පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙ...

https://www.sathhanda.com/2015/10/russel-catherine-visits-sri-lanka.html
ලොව පුරා කාන්තාවන්ගේ ගැටලු පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු තානාපතිනි කැතරින් රසල් මෙලෙස දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
සංචාරය අතර තුර දී රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට කැතරින් රසල් සැලසුම් කර ඇති බව සඳහන්ය.
මීට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයින්, ආගමික නායකයින් සමග ද සාකච්ඡා පැවැත්වීමට ඇය බලාපොරොත්තු වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
http://www.gossiplankax.com/
ReplyDelete