තව මාස දෙකකින් හැමෝටම විද්‍යුත් ජාතික හැඳුනුම්පතක්
ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි. ලෝකයේ ...

https://www.sathhanda.com/2015/10/electronic-identity-card-for-sri-lankan.html
ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි. ලෝකයේ දියුණු රටවල් හි භාවිතයට ගැනෙන නූතන තාක්ෂණය උපයෝගී කොට ගනිමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙය, ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත, විද්‍යුත් ජාතික හැඳුනුම්පතට පරිවර්තනය කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
Related