ජිනිවා සමුළුවේ දී රට පාවා දීලා - ගුණදාස අමරසේකර
“මේ ආණ්ඩුව ජිනිවා සමුළුවේදී රටත් ජනතාවත් පවා දුන්නා. ජාත්‍යන්තරයට අවශ්‍ය විදියට කටයුතු කරනවා. පිටරට නිතිඥයන් සිටින යුද පරික්ෂණ කමිටු...

https://www.sathhanda.com/2015/10/gunada-amarasekara.html
“මේ ආණ්ඩුව ජිනිවා සමුළුවේදී රටත් ජනතාවත් පවා දුන්නා. ජාත්‍යන්තරයට අවශ්‍ය විදියට කටයුතු කරනවා. පිටරට නිතිඥයන් සිටින යුද පරික්ෂණ කමිටුවක් දේශිය යාන්ත්‍රණයක් වෙන්නේ කොහොමද ? සමහර ඇමැතිවරුන් වාචාල කතා කියනවා .
ඇමරිකාවේ උවමනාවට අනුව මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරන බවද කියන්න ඕනෑ. මොන ආණ්ඩුවක් තිබුණත් මානව හිමිකම් චෝදනා වෙනස් වෙන්නේ නැතැයි දේශ හිතෛෂි ශ්‍රී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අද (01) නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය හමුවක දී පැවසුවේය.”
Related