කේ සුජීවා අජිත් මුතුකුමාරණ සමග එක්වේ
ප්‍රකට ගායක යුවළක් අලූත් ජීවිතයක් ඇරඹීම පිළිබඳ ආරංචියක් ගොසිප් ලංකා වෙත ලැබී තිඛෙනවා. ඒ ඉගි මරන තරු රෑන කෝ ගීයෙන් ප්‍රකටවූ කේ.සුජීවා සහ සුද...

https://www.sathhanda.com/2015/10/k-sujeewa-ajith-muthukumarana.html
ප්‍රකට ගායක යුවළක් අලූත් ජීවිතයක් ඇරඹීම පිළිබඳ ආරංචියක් ගොසිප් ලංකා වෙත ලැබී තිඛෙනවා. ඒ ඉගි මරන තරු රෑන කෝ ගීයෙන් ප්‍රකටවූ කේ.සුජීවා සහ සුදු අරලියා මලගයන අජිත් මුතුකුමාරණයි. කේ සුජීවා මින් ඉහත විවාහයක් කරගෙන තිඛෙන නමුත් එහි ඇතිවූ යම් යම් විරසක කම් වලින් පසු දැන් එයින් ඉවත්ව අජිත් සමග එකට දිවි ගෙවන බවත් ඇගේ පෙර විවාහයේ දියණියටද නව සැමියා එකතු බවත් ඇය පවසනවා. ඔවුන් දෙදෙනා දියණියද සමග පසුගියදා දෙරණ නාලිකාවේ වැඩසටහනකටද එක්වෙමින් නව ජීවිතය ගැන විස්තර කළා.
Related