කරුවලගස්‌වැව සිදුවීම තවම අභිරහසක් - දැරියගේ මානසිකත්වය හොඳයි

තබ්බෝව රක්‍ෂිත වනාන්තරයේ කිලෝමීටර් 15 කට ආසන්න දුරක්‌ ගමන් කර සිටියදී සොයාගැනුණු කරුවලගස්‌වැව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටි තුන් හැවිරි...

තබ්බෝව රක්‍ෂිත වනාන්තරයේ කිලෝමීටර් 15 කට ආසන්න දුරක්‌ ගමන් කර සිටියදී සොයාගැනුණු කරුවලගස්‌වැව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටි තුන් හැවිරිදි දිනිති නමැති දැරිය හොඳ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇතැයි ඇය දැනට නේවාසිකව සිටින බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වේ. එමෙන්ම ඇයව පැහැරගත් බවට හෝඩුවාවක්‌ නොමැති බව කරුවලගස්‌වැව පොලිසි කියා සිටියි..

දැනට දැරිය රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සුවයෙන් පසුවන අතර ඇය විසින් වනාන්තරය තුළට ගිය ආකාරය පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කරන්නේදැයි නිරීක්‍ෂණය කිරීම තවදුරටත් සිදුවන බවත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3408556479969536502

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item