ලීසින්ග් පහසුව තාවකාලිකව 90% දක්වා

මෝටර් රථ ලිසිං පහසුකම් සඳහා මුල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය අනුව ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සි...

මෝටර් රථ ලිසිං පහසුකම් සඳහා මුල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය අනුව ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට පැවති විධිවිධානය සියයට 90 දක්වා තාවකාලිකව  වැඩිකර ති‍බේ. බොහෝ දුරට එය නැවත වෙනස් විය හැකි බව වාර්තා වේ.

මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5751748796180853903

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item