කාත්තාන්කුඩියේ බෝම්බ පිපුරුමක් - අයෙක්ට බරපතලයි

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ඒ.එල්.එස්.මාවතේ අද (12) දහවල් සිදුවූ බෝම්බ පිපිරීමකින් දෙදරු පියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ ...

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ඒ.එල්.එස්.මාවතේ අද (12) දහවල් සිදුවූ බෝම්බ පිපිරීමකින් දෙදරු පියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා මඩකලපුව ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර නිවසට අසල ඇති හිස් ඉඩමක් පිරිසිදු කරමින් සිටියදී කුණු ගොඩේ තිබූ බෝම්බයක් පිපිරී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1291026736017389155

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item