මෛත්‍රී අමරදේව බලන්න යයි
පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පස්වරුවේ මහරගම පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් තිබේ. පණ්ඩිත් ...
https://www.sathhanda.com/2015/10/maithripaala-sirisena-visits-pandith-amaradeva.html
පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පස්වරුවේ මහරගම පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් තිබේ.
පණ්ඩිත් අමරදේවයන්ගේ සුවදුක් විමසූ සිරිසේන මහතා ඔහුගේ ගීත පිළිබද තම අතීත මතකයන් අවදි කරමින් විනාඩි 45 කට පමණ අමරදේව මහතා හා බිරිය සමඟ සතුටු සාමීඩියේ යෙදී සිට ඇත.
තම ගීත එකතුවක් ඇතුළත් සංයුක්ත තැටියක් සහ සමරු ග්‍රන්ථයක්ද මෙහිදී පණ්ඩිත් අමරදේවයන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.


Related