පිල්ලෙයාන් රහස් පොලිසියට
නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳව...

https://www.sathhanda.com/2015/10/pilleyan.html
ඒ අනුව ඔහුට අද (11) පස්වරු 5.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස පොලීසිය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස එම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.
Related