දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ප්‍රංශයේ ගුටි කෙලියක
දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු දෙමළ දේශපාලඥයින් සහභාගීව සිටි හමුවකදී ඇතිවූ කළහකාරී තත්ත්වයක් පොලිසිය මැදිහත්ව සමථයකට ...

https://www.sathhanda.com/2015/10/diasforum-fight-at-paris.html
පැරිස් මාධ්‍ය වාර්තා වලට අනුව දෙපාර්ශවය අතර අදහස් හුවමාරුව ගුටිබැටි හුවමාරුවක් දක්වා දුරගොස් ඇත.එය සමථයකට පත්කර ඇත්තේ පොලිසියයි.
පැරිස් නුවර අවන්හලකදී මෙම හමුව පැවැත්වී තිබෙන්නේ ජීනිවාහිදී සම්මතවූ ශ්‍රීලංකාව පිළිබද යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු වන සෙල්වන් අඩෙයිකලනාදන්,ජී.කවීන්ද්‍රන්,සහ එම පක්ෂයේම පළාත් සභා මන්ත්‍රීවරු වන එන්.කේ.සිවාජිලිංගම්, සහ ගෝවින්දන් කරුණාකරන් මෙම හමුවට සහභාගීව සිට බව කියති.
Related