රඳවා සිටින LTTE සැකකරුවන් වහා නිදහස් කරන්න - විපක්ෂ නායක
නව රජය පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් LTTE සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් කිසිම පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරන විපක්ෂ නායකයා ඔවුන් මුදා හැරීමට ව...
https://www.sathhanda.com/2015/10/r-sampanthan-speaks-about-former-LTTE-carders.html
නව රජය පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් LTTE සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් කිසිම පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරන විපක්ෂ නායකයා ඔවුන් මුදා හැරීමට වහාම කටයුතු කරන ලෙස ඉල්ලයි.
දෙමළ LTTE සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය ජාත්‍යන්තර තලයේ පවා කතා බහට ලක්වන කරුණක් බව පෙන්වා දෙමින් විපක්ෂ නායක රාජවරෝධයම් සම්බන්ධන් 08 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතමින් පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මෙය හොදම අවස්ථාව බවයි.
මේ වන විට ඉතා සිමිත පිරිසක් පමණක් LTTE සිරකරුවන් ලෙස බන්ධනාගාර වල සිටින බව පෙන්වා දි ඇති විපක්ෂ නායකයා අධිකරන ක්‍රියාමාර්ග නොපවතින LTTE සිරකරුවන් නිදහස් කරන්නැයි රජයෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.


Related