රබර් කිලෝව 190 යී - වතුහිමියෝ දෙස් දෙවොල් තියති

රබර් නිෂ්පාදකයන් වෙත රජය විසින් ගෙවනු ලැබූ සහතික මිල හා සහනාධාර මුදල ගිය මස 30 වැනිදායින් පසු නවතා දැමීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි...

රබර් නිෂ්පාදකයන් වෙත රජය විසින් ගෙවනු ලැබූ සහතික මිල හා සහනාධාර මුදල ගිය මස 30 වැනිදායින් පසු නවතා දැමීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කුඩා රබර් වතු හිමියෝ කියති. රබර් කිලෝවක් රුපියල් 190/- ක් වැනි අඩු මුදලකට මේ වනවිට අලෙවි කිරීමට සිදුවී ඇති බවද වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2609485596169908637

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item