රනිල් අගමැති උනාම වහනයක් ගන්න හිටිය ටොයියෙක්ගෙන් වාහන ගණන් යාම ගැන විද්‍යාත්මක පැහැදිලිකිරීමක් [VIDEO]
එජාප ආණ්ඩුවේ පංචවිද ක‍්‍රියාවලියෙන් මෝටර් රථයක් ගන්නා බවට පසුගිය මැතිවරණ කාලයේ එජාප මැතිවරණ දැන්වීමක වැස්සේ තෙමීගෙන ආ ජෝඩුවේ සිටි එජාපයට ...
https://www.sathhanda.com/2015/10/toyyo-video.html
එජාප ආණ්ඩුවේ පංචවිද ක‍්‍රියාවලියෙන් මෝටර් රථයක් ගන්නා බවට පසුගිය මැතිවරණ කාලයේ එජාප මැතිවරණ දැන්වීමක වැස්සේ තෙමීගෙන ආ ජෝඩුවේ සිටි එජාපයට හිතවත් නිරුපිකාව එජාප රජයේ ආර්ථික සැලසුම් සකස් කරන බව දැනගන්නට ලැබේ. එසේ දැනගන්නට ලැබෙන්නේ. වාහන මිල ඉහල යාම ගැන ඇය විසින් නිකුත් කරනු ලැබූ විඩියෝවකිනි. අහලම බලන්න.


Related