මෙම වසරේ රිය අනතුරුවලින් 2179ක් මරුට

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 වන දා දක්වා සිදු වූ රිය අනතුරුවලින් 2170 දෙනකුට ජීවිත අහිමිවී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු දත්තවල දැක්වේ. ...

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 වන දා දක්වා සිදු වූ රිය අනතුරුවලින් 2170 දෙනකුට ජීවිත අහිමිවී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු දත්තවල දැක්වේ.

අනතුරුවලින් මියගොස් ඇති සංඛ්‍යාව 17,629කි.

ඒ අතර, මාරක රිය අනතුරු 2007ක් ද, බරපතළ රිය අනතුරු 5391ක් ද, සුළු අනතුරු 10,231ක් ද අනතුරුවලින් වූ අලාභ ලෙස 9940ක් ද වාර්තා වන බව එකී දත්ත පෙන්වා දෙයි.

කෙසේ නමුත් පසුගිය 2014 වර්ෂයට සාපේක්ෂව රිය අනතුරුවලින් සිදු වූ ජීවිත හානි ගණන 349කින් ඉහළ ගොස් තිබේ.

රියදුරන්ගේ නොසැලකිල්ල බොහෝ අනතුරුවලට හේතුවී ඇති අතර, ඇතැම් පදිකයන් මාර්ගයේ ගමන් කරන විට සිදු කරන වැරදි නිසාද රිය අනතුරුවලට හේතු වී තිබෙන බව පොලිස් රථවාහන අංශ පෙන්වා දෙයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3675126750235119248

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item