ශ්‍රීලංකන් එකගේ ප්‍රධාන විධායක නිලධරයා ලෙස අගමැති උපදේශකගේ සහෝදරයා පත් කරයි
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ඥාති සංග්‍රරහයක් අනුව යමින් චරිත රත්වත්තේ මහතාගේ සොයුරු, කැප්ටන් සුරේන් රත්වත්...

https://www.sathhanda.com/2015/10/suren-rathwaththe.html
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ඥාති සංග්‍රරහයක් අනුව යමින් චරිත රත්වත්තේ මහතාගේ සොයුරු, කැප්ටන් සුරේන් රත්වත්තේ පත් කර ඇත.
කැප්ටන් සුරේන් රත්වත්ත ඩුබායි හි ජීවත් වූ අයෙකි.
2015 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකා එයාලයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ වැඩ අරම්භ කරන තෙක් සුරේන් රත්වත්ත මහතා එමිරේට්ස් ගුවන් සමාගමේ සේවය කරමින් සිට ඇත.
මේ වනවිට චරිත රත්වත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකි.
Related