අනියම් පෙම ගින්නට බිලිවූ හැටි
මැදවච්චිය පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමක දී එම නිවසේ සිටි කාන්තාවක මියගොස් ඇත. මියගොස් ඇත්තේ හේරත්හාමිගේ සුදර්මා අයිරාංග...

https://www.sathhanda.com/2015/10/dead-body-found-inmedawachchiya.html
මැදවච්චිය පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමක දී එම නිවසේ සිටි කාන්තාවක මියගොස් ඇත.
මියගොස් ඇත්තේ හේරත්හාමිගේ සුදර්මා අයිරාංගනී (45) නමැති අයෙකි.
මියගිය කාන්තාව ඇයගේ අනියම් පෙම්වතා සමගින් මෙම නිවසේ ජිවත්ව සිට ඇති අතර මෙම ඝාතනයට ඇයගේ ස්වාමි පුර්ෂයා සැක කරන අතර ඔහු මේ වන විට ප්‍රදේශයේ පලා ගොස් ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන තෙක් මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ තබා ඇත.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Related