ගම්මන්පිල සටන අත් නොහරී - ඇසට වැලි ගසා කල පුටුමාරුවක් හෙළි කරමින් ජනපතිට නැවත ලියයි
ව්‍යවස්ථාදායක සභාවේ විජිත හේරත් මන්ත්‍රිතුමාගේ පත්වීම සම්බන්ධයෙන් එහි ඇති ව්‍යවස්ථා විරෝධී භාවය පෙන්වමින් උදය ගම්මන්පිල විසින් පසුගියදා ජනප...

https://www.sathhanda.com/2015/10/udaya-prabhath-gammanpila-writes-to-president.html
ව්‍යවස්ථාදායක සභාවේ විජිත හේරත් මන්ත්‍රිතුමාගේ පත්වීම සම්බන්ධයෙන් එහි ඇති ව්‍යවස්ථා විරෝධී භාවය පෙන්වමින් උදය ගම්මන්පිල විසින් පසුගියදා ජනපතිට ලියුමක් යැවිණි. අහස පෙන්වූ විට ඇගිල්ල දකින්නට පුරුදුවී ඇති රටේ දේසපාලුවන් මෙන්ම සමහර මාධ්‍ය ද වාර්තා කර තිබුනේ විජිත හේරත් සෙසු පක්ෂ නායකයා නොව ඔහු විපක්ෂ නායකගේ නියෝජිතයා බවය. එහෙත් ගම්මන්පිල මතු කරන්නට හැදු වැදගත්ම කොටස ගැන අමතක කර තිබුණි. එනම් විජිත හෝ වෙන යම් කෙනකු හෝ පත්කළ විපක්ෂයේ පොදු අපේක්ෂකයා පත් කලේ කෙසේද යන්නය. විජිත හේරත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා බව ජනතා විමුක්ති පෙරමුණද පෙර ප්‍රකාශ කල අතර මාධ්‍යද එලෙසම ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් නැවත අදාළ කාරණය මතක් කරමින් ගම්මන්පිල විසින් ජනපතිට නැවත ලියුමක් යව තිබේ. එය පහතින් දැක්වේ.
Related