යහපාලනය ලසන්ත ඝාතනය කලේ කවුද කියල මහජනයාගෙන් අසයි - දන්න කෙනක් ඉන්නවනම් කියන්න

දෙහිවල අත්තිඩිය ප‍්‍රදේශයේදි 2009/01/08 දින සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරිම සම්බන්ධව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කර...

දෙහිවල අත්තිඩිය ප‍්‍රදේශයේදි 2009/01/08 දින සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරිම සම්බන්ධව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන සඳහා තොරතුරු ලබා ගැනිමට මහජනතාවගේ සහය අවශ්‍ය බව යහපාලන පොලීසිය පවසනවා.

පසුගිය මැතිවරණ වලදී රාජපක්ෂ ආණ්ඩුව ලසන්ත ඝාතනය යට ගසන බවත්, යහපාලනය පත්වූ විගස පරීක්ෂන පවත්වන බව පැවසුවත් මේ වන විට දේශපාලන මදහත්වීම් මත එම පරීක්ෂණය සම්පුර්ණයෙන්ම පාහේ නැවතී ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව තොරතුරු දන්නේ නම් 071 - 8591753, 071 - 8591770 යන දුරකතන අංක වලට දැනුම් දෙන්න යයි ඉල්ලා තිබෙනවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3724658866069150093

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item