පාර්ලිමේන්තුව උණුසුම් - පුවරු ඔසවා විරෝධතාවයේ
HNDA සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද (03) පාර්ලිමේන්තුවේ විරෝධතාවයක් ආරම්භ කළා. පාර්ලිමේන්තු සභා ගර්භයේ හිඳ ඒකාබද...

https://www.sathhanda.com/2015/11/blog-post_3.html
පාර්ලිමේන්තු සභා ගර්භයේ හිඳ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම විරෝධතාවය සිදු කරන බවයි වාර්තා වෙන්නේ.
දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, වීරකුමාර දිසානායක ඇතුලු විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු පමණ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඊට එක්ව සිටි බව වාර්තා වෙයි.