කෝච්චියේ පෙම් යුවලට බැන වැදීම සහ ලංකාවේ තුච්ච සමාජය
ආදරවන්තයන්ට පෙම්සුව විඳින්න අවස්ථා බස්රථය සහ දුම්රියදීත් දකින්නට පුළුවන්. හැබැයි මේ තැන් දෙකම පොදු ස්ථාන නිසා විනීතව හැසිරිය යුතු වීම පෙම්ව...

https://www.sathhanda.com/2015/11/blog-post.html
කොහොම වුණත් පසුගිය දිනක දුම්රියක ගමන් ගත් පෙම් යුවළකට යම් කාන්තාවක් විසින් දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.
මෙහි වැරැද්ද නිවැරැද්ද කෙසේ ශ්‍රී ලංකාවේ මිනිසෙකු තවත් මිනිසෙක් දකින අකාරය මෙහි මැනවින් පෙන්නුම් කරයි. ලංකාවේ සාක්ෂරතාව ඉතා ඉහලින් තිබුනත් මෙවන් තුච්ච ගති ගුණ නැති කිරීමට සමත් අධ්‍යාපන ක්‍රමයක් සැකසීම සියලු බලවතුන්ගේ වගකීමයි.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,
Related