අන්තරේ පාගමනට එරෙහිව වාරණයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (03දා) ආරම්භ කිරීමට නියමිත ඇති විරෝධතාව සඳහා මිරිහාන පොලීසිය විසින් ගංගොඩවිල උසාවියෙන් වාරණ...

https://www.sathhanda.com/2015/11/inter-university-federation.html
අද දිනයේ සරසවි සිසුන් විසින් පැවැත්වීමට යන උද්ඝෝෂණ පිලිබඳවා පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා දැක්වීමෙන් පසු මෙම නියෝග නිකුත් කර ඇත.
එසේම විරෝධතාවයේ යෙදෙන සිසුන් අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට ඇතුළු වීමත් ඒ උද්ඝෝෂණ සිදුකිරීමත් එම නියෝග මගින් තහනම් කර තිබේ.
කෙසේ වෙතත් තමනට එම වාරණ නියෝග නොලැබුණු බව පවසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමන සැලසුම් කර පරිදි සිදු කරන බව සඳහන් කරයි.
Related