සීදූවේ පුද්ගලයෙක් වෙඩි තාබා ඝාතනය කරයි
අද පස්වරු 05 ට පමණ සීදූව මුතුවාඩිය පාලම අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා කටාන ප‍්‍රාදේශීය සභාවට අයත් රද්...

https://www.sathhanda.com/2015/11/shot-to-death-at-seeduwa.html

වයස අවුරුදු 32 ක් වූ ඔහු කටුනායක පදිංචිකරුවෙකු බවද විමර්ශනවලින් හෙලිවී තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක්. ඔහු එම යතුරු පැදියෙන්ම පළා ගොස් තිබෙනවා.
Related