දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝලිම කිලෝමීටර දෙකයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීමට මේ වන විට දිගු රථ වාහන පෝළිමක් පවතිනවා. දැනට කිලෝමීටරයක් පමණ දිගු රථ වාහ...

https://www.sathhanda.com/2015/12/blog-post_116.html
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීමට මේ වන විට දිගු රථ වාහන පෝළිමක් පවතිනවා. දැනට කිලෝමීටරයක් පමණ දිගු රථ වාහන පෝළීමක් එම ස්ථානයේ පවතින බවයිවාර්තා වුණේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ පවතින තදබදය මගහැරවීම සඳහා අතිරේක කවුළුවක්ද පිටවීම සඳහා යොදාගෙන ඇති බවයි. මෙය අපේක්ෂා නොකළ තත්ත්වයක් බවත් මේ හේතුවෙන් ගොඩගමින් පිටවීම වෙනුවට වෙනත් අන්තර් හුවමාරු මධ්‍යස්ථානයකින් පිටවන ලෙස මාතර දෙසට ධාවනය වන රථවාහනවල රියදුරන් දැනුවත් කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
Related