ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න අපිත් කැමතියි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්න කොතරම් කැමත්තෙන් සිටියද ජනතාව එවැනි බලයක්දී නැති බව ඇමති මහින්ද අමරවීර මාධ්‍ය හමුවක් අමතමින් ...

https://www.sathhanda.com/2015/12/blog-post_776.html
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්න කොතරම් කැමත්තෙන් සිටියද ජනතාව එවැනි බලයක්දී නැති බව ඇමති මහින්ද අමරවීර මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.‘අපිත් හරි කැමතියි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න. ඒත් ජනතාව එහෙම බලයක් දීලා නැහැ. එවන් තීරණයක් ගන්න ඕනෑ ජනපති මෛත‍්‍රීයි.මේ ආණ්ඩුවට යම් කාලයක් දී අසාර්ථක වුණොත් විකල්ප ක‍්‍රියාමාර්ගවලට යා හැකියි. දැන්මම ආණ්ඩුව වට්ටන්න ඕනෑ කියමින් පෙළපාලි, විරෝධතා දක්වා වැඩක් නෑ.මා පැහැදිලිව කියනවා ඉක්මනින් ආණ්ඩු වෙනසක් වෙන්නේ නම් නැහැ කියලා’
Related